බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුට CID පරීක්‍ෂණ; ආරක්‍ෂක ලේකම් (වීඩියෝ)

ජූනි 18, 2020
  • බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව, මේ වනවිටත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

    බන්ධනාගාර අධිකාරීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 ජූනි 2020 20:07

    Latest News