මිලියන 50ක් වටිනා PCR සහ VTM උපකරණ කට්ටල පරිත්‍යාගයක්

සැප් 07, 2020

    PCR පරීක්ෂණ කට්ටල 16,800ක් හා VTM 17, 000ක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග ලෙස ලැබී ඇත.

    රුපියල් මිලියන 50ක් වටිනා එම උපකරණ තොගය සංඛේතාත්මකව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීම අරලියගහ මන්දිරයේදී සිදු විය.

    කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් 06ක් සඳහා මෙම වෛද්‍ය උපකරණ කට්ටල යොමු කිරීමට නියමිතය.

    ශ්‍රී ලංකා රතු කුරුස සමාජය සහ කොකාකෝලා සමාගම එක්ව මෙය සිදු කර ඇත.

    Latest News