තවමත් එන්නත් ලබා නොගත් අයට අදත් අවස්ථාව

අගෝ 21, 2021

    යුද හමුදාවේ මූලිකත්වයෙන් අද (21) දිනයේ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරේ.

    ඒ අනූව තවමත් වයස අවුරුදු 30ට වැඩි එන්නත් ලබානොගත් පුද්ගලයින් හට මෙම ස්ථානවලින් එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.

    1111

    Latest News