ජනතා ඉල්ලීම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා නොවැම්බර් 01 වන දා සිට ඉවත් කිරීම කෙරෙහි ද අවධානය යොමු විය.

දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ ඉවත් කළ ද පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

ඊයේ දිනයේ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් පුද්ගලයින් 108 දෙනෙකු අත්අඩංගුවට ගත් බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Latest News