නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ තැපැල් සහ උප තැපැල් කාර්යාල වසා තබන බවත් එම කාලය තුළ අත්‍යවශ්‍ය ව්‍යාපාරික ලිපි බාරදීමට 071-8123906 යන දුරකථනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරීවරයා අමතන ලෙසත් වැඩබලන තැපැල්පතිවරයා දන්වා සිටියි.

තැපැල් සහ උප තැපැල් කාර්යාල සේවා කටයුතු සීමා කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ තැපැල් සේවා කටයුතු ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල හෙට (21) සිට ආරම්භ කරන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

Latest News