මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නිසා ජනතාව ඒ පිළිබඳව වඩාත් සැලකිළිමත් විය යුතු බව, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. කුඩා දරුවන් සහ වැඩිහිටියන් පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බවද මෙම සංගමය පෙන්වා දෙනවා.

ගෝලීය උෂ්ණත්වය, සාගර තාපය සහ ඇන්ටාක්ටික් ග්ලැසියර පිළිබඳව නිකුත් වී ඇති නවතම වාර්තා මගින් පෙර නොවූ විරු ගෝලීය අවදානමක් පෙන්නුම් කරන බව, විද්‍යාඥයින් පවසනවා.

අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Latest News