කොරෝනා වෛරසය පිළිබඳව ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මාස 4ක් තුළ වාර්තා කළ ඉහළම අගයට පැමිණ තිබේ. සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන සංකීර්ණයන් දෙකක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුවයි, මෙම මිල ඉහළ යාම සිදුවුණේ.

ලොව උෂ්ණත්වය අධිකම දශකය කරා ලෝකය ගමන් කරමින් සිටින බව, කාලගුණ විද්‍යාඥයින් අනාවැකි පළ කරයි.

Latest News