මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික ලොකු ලූණු කිලෝ ටොන් 25ක් නැවත වෙළෙඳ පොළට නිකුත් කිරීමට සකසමින් සිටිය දී සොයා ගැනීමට දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක කණ්ඩායමක් සමත් විය.

ලොකු ලූණු කිලෝග්‍රෑම් 1ක් සඳහා වන රජයේ අවම සහතික මිල ඉහළ නංවා තිබේ. රුපියල් 60ක්ව පැවති එම සහතික මිල රුපියල් 80 දක්වා ඉහළ නංවා ඇත්තේ, දේශීය ගොවීන් රැකගැනීමේ පියවරක් ලෙසයි.

ලොකු ළූණු කිලෝ ග්‍රෑමයක් මිලදී ගැනීමේ සහතික මිල රුපියල් 60 සිට රුපියල් 80 ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඊජිප්තුවේන ගෙන්වන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු ලොකු ලූණු තොගයක් කන්ටේනර් රථයක තබා අලෙවි කිරීමට සූදානම් කර තිබිය දී දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් ඊයේ සොයා ගැනිණ.

Latest News