රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා හට ඇප ලබාදීම තෙවැනි වරටත් ප්‍රතික්ෂේපකළ තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානී මහත්මිය සැකකරුවන් මේ මස 22 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08ද) නියෝග කළාය.

රට තුළ සිදු වන ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කර දීමේ මෙහෙවරෙහි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරත වෙමින් සිටි.

රට තුළ ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කිරීම තමාගේ බලාපොරොත්තුව බව, විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කුරු මිනිසුන් දර්ශනය වීම පිළිබඳ විවිධ කතාබහ පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පොල් ආශ්‍රිත නිෂ්පාදනයන් සිදු කරන දිසිදි පොල් නිෂ්පාදන ආයතනයක් විවෘත කෙරේ.

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි දුම්රියේ අලි ගැටීම් වැළැක්වීම සඳහා පත් කරන ලද කමිටුව මගින් දුම්රිය මාර්ගය අසළ අලි ඇතුන් ගැවසෙන ස්ථාන නිරීක්ෂණය කොට, ප්‍රධාන සැළැස්මක් සැකසීමට 14 දෙනෙකුගෙන් යුතු නිරීක්ෂණ කණ්ඩායමක් පසුගිය 11 වැනිදා සිට උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ කටයුතු වල නියැලුණු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

Latest News