අනුරාධපුරය තඹුත්තේගම මලියදේවපුර සහ කොත්මල්පුර ගම්මානවල වගා බිම් හා නිවාස කිහිපයකට ඊයේ රාත්‍රී වන අලි ප්‍රහාර එල්ලවී තිබෙනවා.

වැල්ලවාය,ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ ගම්මාන රැසකට වනඅලි තර්ජනය උග්‍ර වී ඇති බව ප්‍රදේශයේ ජනතාව පවසයි.

Latest News