වැල්ලවාය, සුදුපානාවල අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ කිරිදිඔයේ වැලි කැණීම් නිසා සුදුපානාවල අමුණවිනාශ වන බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරිමත් සමගඊයේ (24) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

වැල්ලවාය, කුඩාඔය හල්මිල්ල වැව ගම්මානය හරහා ඊයේ (8) පස්වරුවේ හමාගිය තද සුලගකින් නිවාස පහළොවකට හානි සිදුව තිබේ. ඉන් නිවාස හතරක් පූර්ණ වශයෙන් විනාශ වී ඇත.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ග්‍රාම නිලධාරී වසමේ පදිංචි ජනතාව බීමට ජලය ඉල්ලා අද (2) උදෑසන වැල්ලවාය කොළඹ ප්‍රධාන මාර්ගය ආනපල්ලම තුනේ කනුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවක් ආරම්භ කර තිබේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගල්බොක්ක සහ දෙමටකැටිය යන රක්ෂිතවල ඊයේ(29) පස්වරුවේ ගින්නකින් හටගෙන තිබේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුගම ග්‍රාම නිලධාරී වසමේ කුරුළුගල කඳු රක්ෂිතයේ විශාල ගින්නක් හට ගෙන තිබේ.

ඌව, වැල්ලවාය, කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ ඇතිලි වැවේ තිබී ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරියක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැල්ලවාය, ආනපල්ලම තේක්ක කැලේ ප්‍රදේශයේ තිබී යුද හමුදා නිල ඇදුම් තොගයක් වැල්ලවාය පොලිසිය විසින් සොයාගෙන තිබේ.

Latest News