බුදු සමය හැමවිටකම භෞතික ජීවිතය සංවර්ධනය කර එම පදනම මත පිහිටා ලෝකෝත්තර ජීවිතය සංවර්ධනය කරලීමේ ප්‍රායෝගික ක්‍රියා පිළිවෙත පෙන්වා දෙන බව, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

‍වෙසක් දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද පණිවුඩයක් නිකුත් කළා.

ආර්ථික අර්බුදයකට රට මුහුණ දී ඇති මෙම අභියෝගකාරී අවස්ථාවේ "අකාලික බුද්ධ දර්ශනය සැනසීමේ මූලාශයක් බවට පත්ව තිබෙන බව" ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

Latest News