‍අමෙරිකා එක්සත් ජනපදයේ, ඉලනෝයි විශ්වවිද්‍යාලය හා පේරාදෙනිය විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණා. ඒ, අධ්‍යාපන හා පරීක්‍ෂණ ක්‍ෂේත්‍රය වි‍ෂයෙහි සහයෝගීතා හුවමාරු වැඩපිළිවෙළක් ස්ථාපිත කර ගැනීම සඳහා යි.

නවක වධය සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ දෙවැනි වසරේ සිසුන් 11 දෙනෙකුගේ පන්ති තහනම් කර තිබෙනවා.

පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

Latest News