පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය වැසේ

ජූලි 20, 2019

    පේරාදෙණිය සරසවියේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

    ඒ සිසුන් හා පාලනාධිකාරිය අතර පැවති ගැටළුවක් මුල් කරගෙනයි. සරසවිය තුල ආරක්ෂිත කැමරා සවි කිරීමට පාලනාධිකාරිය කටයුතු කිරීමට නිසා සිසුන් විරෝධතාව පළ කිරීමත් සමග මෙම ගැටළුව ඇතිවූ බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 20 ජූලි 2019 08:54

    Latest News