එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව, පිළිබඳව ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල, 43 වැනි සැසිවාරය අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරණ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ තීරණය එම කවුන්සිලය වෙත දැනුම් දී තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල, 43 වැනි සැසිවාරය හෙට ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරණ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ තීරණය එම කවුන්සිලය වෙත දැනුම් දී තිබේ.

Latest News