එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසි වාරය, අද ආරම්භ වනවා. එය ලබන 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

කොවිඩ් වසංගතය පරාජය කර ලෝකය හමුවේ ඇති ප්‍රධානම අභියෝග ජය ගැනීමට එක්වන්නැයි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් (Joe Biden) මහතා රාජ්‍ය නායකයන්ගෙන් ඉල්ලයි.

එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරය අද (21) ආරම්භ වෙයි. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතාගේ ප්‍රධානත්වයෙනි.

Latest News