උමා ඔය බහුකාර්ය ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කර, එළඹෙන අගෝස්තු මාසයේදී එහි බලශක්තිය ජාතික විදුලිබල පද්ධතියට එක්කළ හැකි බව, ඉදිකිරීම් භාර “ෆරාබ්” සමාගම පවසනවා.

වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (21) උමාඔය ව්‍යාපෘතියේ පහළ නිම්නයේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සදහා හදිසි සංචාරකයක නිරත විය.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳ දැක්වෙන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළේය.

Latest News