update - හෙට (13) රාත්‍රී 11.00 සිට සඳුදා (17) අලුයම 4.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඉතාලිය, ප්‍රංශය හා සමානව ජර්මනියේ ද පනවා තිබූ සෞඛ්‍ය හා සංචරණ සීමා ඉදිරි සති තුනක කාලයක් සදහා දීර්ඝ කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇත. 

සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර දිවයිනපුරා සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කෙරේ.

චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට හදුනා ගැණුන කොරොනා වෛරසය අද වනවිට ලොව පුරා රටවල් රැසක සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතියි.

Latest News