අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481ක් සමග සැකකරුවන් තුන් දෙනෙක් බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

තණමල්විල ප්‍රදේශයේ දී පසුගියදා (10) වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් තිදෙනෙක් හා ගිනි අවි03ක්,යතුරු පැදි 02ක් අද අළුයම (16) කුමාරගම,තණමල්විල දී අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News