හම්බන්තොට දිස්ත්‍රික්යේ වැව්වල ජලජ ශාඛ ඉවත් කිරීමට වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.

මුලතිව්, කුමුලමුනෙයි ප්‍රදේශයේ නිත්තකේක්කුලම වැවේ කොටසක් කැඩී යාමෙන් සිර වී සිටි පුද්ගලයින් 6 දෙනා අද උදෑසන බේරා ගැනිණ.

Latest News