රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකු රෝගී වී රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් 1990 අමතා සුවසැරිය ගිලන් රථ සේවයේ සහාය ලබාගන්නා ලෙස එහි සභාපති දුමින්ද්‍ර රත්නායක ජනතාවට දැනුම් දෙයි. 

සුවසැරිය ගිලන් රථ සේවාව දැරණියගල ප්‍රදේශයේ ද දැන් ක්‍රියාත්මකයි.

Latest News