ඉන්ධන අර්බුදය හමුවේ වුවද 'සුවසැරිය' සූදානමින්

මැයි 25, 2022

    රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකු රෝගී වී රෝහල්ගත කිරීමට අවශ්‍ය වුවහොත් 1990 අමතා සුවසැරිය ගිලන් රථ සේවයේ සහාය ලබාගන්නා ලෙස එහි සභාපති දුමින්ද්‍ර රත්නායක ජනතාවට දැනුම් දෙයි. 

    සුවසැරිය ගිලන් රථ සේවය සඳහා ඛනිජ තෙල් සංස්ථාවේ හා ලංකා ඉන්දීය තෙල් සමාගමේ පූර්ණ දායකත්වය තිබෙන බවත් ඉන්ධන අර්බුදය මධ්‍යයේ වුවද පැය 24 පුරා අඛණ්ඩව මෙම සේවාව ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    Latest News