225 වැනි සුමති සම්මාන මහිමාලංකාරයේ දී සම්මාන 17ක් හිමි කර ගනිමින් ජාතික රූපවාහිනිය යලිත් වරක් සිය ප්‍රමිතියේ මුද්‍රාව සළකුණු කළා. සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ බත්තරමුල්ල,වෝටර් එර්ජ් පරිශ්‍රයේදී.

සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් ජාතික රූපවාහිනි විකාශය වූ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ටෙලි නාට්‍යයට හිමි විය.

Latest News