පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තැපැල් කටයුතු සඳහා නව සේවා කාණ්ඩයේ තැපැල් මුද්දරයක් අද නිකුත් කෙරුණා.

කොළඹ මුද්දර දැක්ම අගෝස්තු 02,03 හා 04 දියන්හිදී පැවැත්වේ. ඒ පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා කොළඹ 10, ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි, තැපැල් මූලස්ථානයේදී. එම සංවිධාන කරුන ලබන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශ විසින්.

තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික තැපැල් මුද්දර ප්‍රදර්ශනයට ඉදිරිපත් කිරීමට මෙරට නව මුද්දර 4ක් එළිදක්වනු ලැබීය.

Latest News