පුහුණුව නිමා කළ යුද හමුදා විශේෂ බලකා සෙබළුන් 300 දෙනෙක් අද විසිර ගියහ. උත්සවය පැවැත්වුණේ, මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු පාසල් භූමියේදී.

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප‍්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

Latest News