කොවිඩ් 19 වෛරසයට එරෙහි දේශීය පාරම්පරික, ආයුර්වේද වෛද්‍යවරුන් විසින් නිෂ්පාදිත ඖෂධීය ප්‍රතිකාර හදුන්වාදීමේ මාධ්‍ය හමුවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ පිහිටි එම අමාත්‍යංශයේදී සිදුකෙරුණි.

යටත්විජිත සමයේ අප රටින් බැහැරට ගෙන ගොස් මේ වන විට විදේශයන්හි රදවා තබාගෙන තිබෙන හෙළ වෙද පොත්, පුස්කොළ පොත් සහ දේශීය වෙදකමට අදාල ලේඛන හා ග්‍රන්ථ නැවත මෙරටට ලබාගැනීම පිළිබද විශේෂ සාකච්ඡාවක් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(24) දින එම අමාත්‍යංශයේදී පැවැත්විණි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබේ.

Latest News