සැමවිටම, සැමට බත බුලතින් සරු අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, සඳහන් කළා.

පක්ෂ, ජාති, ආගම් භේද පසෙ‍කලා, නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට, මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සැමරීම අදට යෙදී තිබේ.

2020 සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර පිළිබඳ නැකැත් සීට්ටුව නිකුත් කර තිබේ.

Latest News