ඉහළ යන වැලි මිල පාලනයට දිස්ත්‍රික්ක 03ක වැලි කැණීම් කටයුතුවල නිරතවන්නන්ගේ සමුපකාර සමිති මගින් වැලි කැනීම හා බෙදාහැරීම සිදු කිරීමට නියාමන ව්‍යාපෘතියක්.

වැල්ලවාය, සුදුපානාවල අමුණ ආශ්‍රිත ප්‍රදේශයේ කිරිදිඔයේ වැලි කැණීම් නිසා සුදුපානාවල අමුණවිනාශ වන බව පවසමින් ගම්වාසීන් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කිරිමත් සමගඊයේ (24) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ අනවසර වැලි කැනිම් සිදු කරන ස්ථාන හඳුනාගෙන එම ස්ථාන වැටලිම සඳහා භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය මගින් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Latest News