ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවක ආයතන පවරා ගැනීමේ බලතල පවතින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

පොලීසියේ උසස්වීම් පිළිබඳව ගැටලු ඇති බැවින් ඒ ඉතා ඉක්මනින් නිරාකරණය කිරිමට කටයුතු කරන බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

පසුගිය වසර තුනක කාලය තුළ රණවිරුවන්ගේ ප්‍රශ්න විසඳීමට රජය පියවර ගත් බවත් එල්.ටී.ටී.ඊ ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරින්ට හිමි සහන කඩිනමින් ලබාදීමට ක්‍රියාකර ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

Latest News