රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලු දෙනා ඒකරාශි කරගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් ඊයේ බැහැ දුටු අවස්ථාවේ  ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

මත්ද්‍රව්‍ය හා අපරාධ මර්දහන සඳහා ස්වාධීන කොමිෂන් සභා හා ස්වාධීන අධිකරණය පිහිටිවහලක් වූ බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්‍ෂ ධූරයක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට එරෙහිව අද අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.

Latest News