ඉරානයේ බන්ධනාගාර ගත කර සිටින සිරකරුවන් 54,000ක් නිදහස් කර තිබේ. ඒ කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ අවදානම වළක්වා ගැනීම සඳහායි.

අදට (04) යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිරකරුවන් 512කට පොදු සමාව ප්‍රදානය කර ඇත.

අපේ‍්‍රල් මස 13 වැනි දින සිට 17 වැනි දින දක්වා බන්ධනාගාර ගතරැදවියන් බැලීමට ඔවුන්ගේ ඥාතීන්ට අවස්ථාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර සිරකරුවන් හුවමාරුකර ගැනීමේ ගිවිසුමක් ඇති කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.

71 වැනි නිදහස් සැමරුම් නිමිත්තෙන් සිරකරුවන් 500කට වැඩි පිරිසකට අද නිදහස හිමිවිය.

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ ඉකුත් 21 වැනිදා ඇතිවූ සිද්ධියට අනුබල දුන් බවට හඳුනාගත් බන්ධනාගාර නිලධාරීන් 6 දෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.

Latest News