UP DATE -
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හමුව අවසන්ව තිබේ.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලූ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ(27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Latest News