ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරිම මැතිවරණ කොමිසමට දින 44 ක් ඇති බවත්, එම කාලය තුල දේශාපාලන කරලියේ විශාල පෙරලියක් ඇති විමට ඉඩ ඇති බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසිය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පස්වරු 3.00 ට පැවැත්වේ.

Latest News