විශ්‍රාමිකයින්ට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා දින 3කට ඖෂධ අලෙවිසැල් විවෘත කිරීමට රජය තීරණය කර තිබේ.

විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.‍

පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය නවීකරණය කිරීම සඳහා රටේ ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා ඉහල නැංවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) කොළඹ දී පැවසීය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 අයවැය මගින් යෝජිත විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීම ජූලි මස සිට ක්‍රියාත්මක කෙරෙන බව, මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි. 

Latest News