පුත්තලම දිස්ත්‍රික්කයේ යල කන්නයේ දී වගා හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි මුදල් ප්‍රදානය කිරීම ඊයේ කෙරිණ.

මෙවර යල කන්නයේදී නාඩු වී කිලෝවක් සදහා රු. 43ක් හා සම්බා වී කිලෝවක් සදහා රු. 46ක සහතික මිලක් ලබාදිමට රජය පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පවසයි.

ගොවීන්ගේ නිෂ්පාදන වියදමට සාපේක්ෂව වසර ගණනාවකින් වී මිල සංශෝධනය වී නැති බවත්, ඒ අනුව සංශෝධිත මිලට අදාළව කැබිනටි පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට තමා විසින් යොමුකිරීමට නියමිත බව අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇතැය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (08) දිසාපති සමුළුවේ දී ප්‍රකාශ කළේය.

අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නය සඳහා වී මිල දී ගැනීම ඊයේ ආරම්භ විය. ඒ, අක්කරපත්තුව වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවේදී.

මෙරට කුඹුරු ඉඩම්, චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිගණක සිතියම්කරණය ආරම්භ වී තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් දිවයිනේ පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා ගන්නා ලද තීරණයට අනුව මෙවර මාස් කන්නයේදී වගා නොකළ ඉඩම් අක්කර 27,000කට ආසන්න ප්‍රමාණයක් යළි වගා කිරීමට පියවර ගෙන ඇති බව කෘෂකර්ම අමාත්‍යාංශය පවසයි.

Latest News