පසුගියදා බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යෑම මුළු රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස් අත් දකින පුරවැසියන් ලෙස, දිවි ගෙවීමට, ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යයක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව ක්‍රියා කිරීමට, සියලුදෙනාට ඇරයුම් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, අද මහනුවර දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය. මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍යතුමා මහනායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

Latest News