ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නාගරාජ ශාක්‍ය පුත්‍ර ඥාති වෛද්‍ය රක්ෂණ ක්‍රමය හඳුන්වාදීම ඊයේ (08) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.

'කොවිඩ් -19' සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධීව එක් රැස් කර ගත් මුදල් සම්බන්ධව ඉදිරි කටයුතු කිරීම පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පොලීසිය සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (14) අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක නිරත වූහ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගෙවනු ලබන දිරිදීමනාව හැකි ඉක්මනින් ලබාදීමට පියවර ගන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුර ජයන්ති මහා විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

කොවිඩ් -19 වසංගතය මෙරටින් තුරන් කිරීම සඳහා කැපවීමෙන් ක්‍රියා කරන ත්‍රිවිධ හමුදා නිලධාරින් වෙනුවෙන් රුපියල් මිලියන දෙකක පමණ වටිනාකමකින් යුත් හේලීස් නිෂ්පාදන අද (20)  පෙරවරුවේ විජේරාම නිල නිවසේ දී  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී ලංකාවට බලපා ඇති කොරෝනා රෝග තත්වය පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකළේය.

නිවුන්නු සේ ජීවත්වන ශ්‍රී ලාංකික ජාතියක් දැකීම තමාගේ ප්‍රාර්ථනාව බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ජනවාරි පළමුවැනිදා උදාවන විසිඑක් වැනි සියවසේ තුන්වෙනි දශකය ශ්‍රී ලංකාවේ දශකය බවට අපි පත් කර ගනිමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 නව වසර උදාව නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පසුගිය පාලන සමයේ නැවතී තිබූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Latest News