නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීවූ ඔක්සිමීටර් තොගයක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

ලංකාව පුරා විශාල වශයෙන් තත්වයෙන් බාල ඔක්සිමීටර් අලෙවි කරන බවට ලැබෙන මහජන පැමිණිලි මත අද (28) දින සිට වැටලීම් ක්‍රියාත්මක කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

Latest News