ප්‍රතිසංස්කරණයෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනය, අද සිදු කෙරුණා.

වැසි සහිත කාලගුණය හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාව නිසා තාවකාලිකව අත්හිටුවූ උතුරු මාර්ගයේ දුරගමන් දුම්රිය ධාවනය අද (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

පීලිපැනීමට ලක්වූ මීනගයා දුම්රිය පීලිගත කිරීම සිදුකෙරෙන බැවින් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනය මහව දක්වා සීමාකර තිබේ.

Latest News