නෙළුම් කුලුන නැරඹීම සඳහා මහජනතාවට ලබා දී ඇති කාලය හෙට (20) වෙනස් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

නෙළුව නගරයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවි සලකට පැමිණි පුද්ගලයෙකු එහි සේවකයකු මුලා කොට රුපියල් හතලිස් දහසක් පමණ වටිනා රන්මුදුවක් සොරකම් කර ඇතැයි නෙළුව පොලිසිය පවසයි. 

දකුණ ආසියාවේ උසම ගොඩනැගිල්ල වන නෙළුම් කුළුණ හෙට විවෘත කෙරෙයි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

Latest News