මෙය, කොරෝනා ආසාදනය සහ දරුණු රෝගී තත්ත්වය මෙන්ම මරණ ඇතිවීම වැළැක්වීම සඳහා නිර්මාණය වූ එන්නත් අතර මුලින්ම භාවිතයට පැමිණි එන්නතක්.

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ද දිනයේ (16) ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව, යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවැක්ස් පහසුකම යටතේ මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අමෙරිකාවේ සිට ලබන සිකුරාදා මෙරටට ලැබීමට නියමිත බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොරෝනා වසංගතයට කඩිනම් විසඳුමක් ලෙස 'මොඩර්නා' එන්නත ජනතාවට ලබා දීමට කැනඩාව පියවර ගෙන තිබේ.

Latest News