යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය තොරතුරු දැන ගැනීම සඳහා විශේෂ දුරකතන අංක 2 ක් හඳුන්වා දී ඇති බව, විදේශ අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වසංගත අවස්ථාවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්වයන් පිළිබඳව, රජය දැඩි විමසිල්ලෙන්‌ පසුවන අතර ඊට අදාළ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙන බව විදේශ ලේකම්‌ රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

Latest News