වාර්ෂිකව විශාල ධනස්කන්දයක් ඖෂධ වෙනුවෙන් පිටරටට ඇදීයාම මෙරටේ ආර්ථිකයට දැරිය හැකි වියදමක් නොවේ.

ඖෂධ ආනයනකරුවන්ගේ සංගමයේ 18 වන සමුළුව අද (24) සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ෂැන්ග්‍රීලා හෝටලයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල ඒකල නිවාසිපුර නිවාස සංකීර්ණය ආසන්නයේ ඉදිකිරීමට යෝජිත 08 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව සදහා හෙට (22) මුල්ගල් තැබේ.

දුම්කොළ සමාගම් නීති විරෝධි සිගරට් ගෙන්වා එම සිගරට් භාවිතය වැඩි වන බවට ජනමතයක් ගොනැගීමට උත්සාහ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරනය කරයි.

Latest News