137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට අද දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සැලසුම් කර තිබෙනවා. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් කොළඹ දී පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය මහනුවර දී සමරනු ලබනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මැයි දින පණිවුඩය

රුසියානු අග්‍රාමාත්‍ය, මිහාඉල් මිෂුස්ටීන් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මසකට වැඩි කාලයක් රටේ ප්‍රධාන නගර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ලක්‍ෂ 15කට අධික රාජ්‍ය සේවයේ වැටුප් අඛණ්ඩව ලබාදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන වැඩකරන ජනතාවට ගෞරවය හා ආචාරය පුද කිරීමට ජාත්‍යන්තර කම්කරු දිනය අවස්ථාවක් කරගන්නා බව, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පවසයි.

ශක්ති, සමගිය, සටන්කාමීත්වය විදහා දක්වමින් සිය අයිතිවාසිකම් තහවුරු කර ගැනීම අරමුණු කරගෙන ලොව පුරා වැඩ කරන ජනතාව ලෝක කම්කරු දිනය සමරති.

රටේ ආරක්ෂාවට, ආර්ථිකයට සහ සමස්ත පැවැත්මට විශාල අභියෝගයක් එල්ල වූ තීරණාත්මක මොහොතක වැඩ කරන ජනතාවගේ දිනය සැමරීමට සිදුවී තිබේ.

ලොව පුරා ලොව පුරා වැඩ කරන ජනතාව අද(01) ලෝක කම්කරු දිනය සමරති.

Latest News