වසර 24කට පසු රටම දිනවන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් වර්තමානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් වී නැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි.

මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

“එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන දීප ව්‍යාප්තව හඳුන්වා දෙමින්, 2025 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නංවාලීමට සහය දීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ණය කළමනාකරණයට ප්‍රමුඛත්වය ලබා දෙමින් ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක 2019 වසර සඳහා දිරියෙන් මුහුණ දිය යුතු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.

Latest News