අගෝස්තු මස පළමුවන දා සිට සියලුම වෙළෙඳසැල්වල අලෙවි කළ හැක්කේ Biodegradable නැතහොත් ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

මෙරට භාවිත කෙරෙන සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ලන්ච් ෂීට් නිෂ්පාදකයින් සඳහා නව නීති හඳුන්වා දීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.

Latest News