යතුරුපැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටීමෙන් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඩිෆෙන්ඩර් රථයේ රියදුරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රථය පැදවූ රියදුරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News