කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) වන දින පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදු කෙරේ.

කුලියාපිටිය,ඇපදෙණිය හංදිය අසළ දී ඊයේ රාත්‍රී 8.10ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට වෙඩි තබා පළාගොස් තිබේ.

කුලියාපිටිය, කරගහගෙදර ප්‍රදේශයේ කොහු කර්මාන්ත ශාලාවක කොහු පිරවූ ගොඩනැගිල්ලක අද (27) හටගත් ගින්නකින් එය සම්පුර්ණයෙන්ම දැවි ගොස් තිබේ. ගින්න හට ගැනුණේ උදෑසන 10.00ට පමණ.

Latest News