ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හිමිවන රුපියල් බිලියන 02කට අධික වටිනාකමකින් යුත් මානුෂීය ප්‍රදාන ආධාර තොගයක් හෙට (22) කොළඹට ළඟා වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

කොළඹ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සුබ පැතුම් එක් කර තිබේ.

ඉන්දීය නාවික හමුදාව ජූනි 17 වන දින ශ්‍රී ලාංකික ධීවරයන් පිරිසකට පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන් සාවද්‍ය බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

බුදුන්‌ වහන්සේගේ ආශීර්වාදයෙන්‌ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රශීලි සබඳතාව තවදුරටත්‌ ශක්තිමත්‌ වෙවායි, මෙරට නව ඉන්දීය මහකොමසාරිස් පවසයි.

Latest News