රටේ ආදායම ණය පොලී හා වාරික ගෙවන්නත් බැරි මට්ටමක තිබියදී ක්ෂුද්‍ර මූල්‍ය ණය හා බදුවලින් 20% කපාහැරීමටත්, ගොවීන්ට පොහොර නොමිලේ දීමටත් අමතර බිලියන 900ක් සොයා ගන්නේ කෙසේදැයි රටට හෙලි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (13) ඉල්ලා සිටියේය.

පවුල ආරක්ෂා කිරීම වෙනුවට රට ආරක්ෂා කරන ජනපතිවරයෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව තෝරා ගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

Latest News